Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 12 දෙනෙක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට අද දිනට කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published.