Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2018 වසරේදී දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම් පැතිර යාමට තමන් නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවීමද හේතුවු බව ෆේස්බුක් ආයතනය පිළිගෙන තිබෙනවා.

වෛරී සහගත ප්‍රකාශ නිසි අයුරින් සමාජ ජාලයෙන් ඉවත් කලේ නම් ඇතැම්විට ප්‍රචණ්ඩත්වය අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බවයි ඔවුන් නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ.

අදාළ සිදුවීම්වලදි ෆේස්බුක් සමාජ ජාලය අයථා ලෙස භාවිත කළේ යැයි එමගින් ඔප්පු කර තිබෙනවා.

දේශීය භාෂා පිළිබඳ අවබෝධයක් ඇති පිරිස් යොදාගනිමින් මෙවැනි තත්වයන් ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගෙන ඇති බවද ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *