Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09වන සහ 10වන ස්ථාන ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනා සමත්ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඔවුන් දෙදනා දැක්වූ දස්කම් අනුව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් ඉහල ගොස් තිබෙනවා. මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 18 වන ස්ථානයට පැමිණීමට ලක්ෂාන් සඳකැන් සමත්ව තිබෙනවා.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *