Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අප්‍රේල් 18 වනදා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා යෑමට නියමිතය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ය.

ඒ අනූව IMF සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන එක්වීමට නියමිතය.

එම සාකච්ඡා දින 5ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.