Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය (BCCI) තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ අවධානම තරගාවලිය සදහා මතු වීමත් සමඟයි. මේ වන විට කණ්ඩායම් 3ක සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *