Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්, Kandy Tuskers කණ්ඩායම සමග එක්ව තීබේ.

South Africa Portraits – ICC Cricket World Cup 2019 : News Photo


T20 තරග 223 කට ක්‍රීඩා කර ඇති අතර එහි දී කඩුලු 257ක් දවා ගැනීමට සමත්ව ඇති ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම, Royal Challenges Bangalore, Melbourne Stars ඇතුලු කණ්ඩායම් රැසක් නියෝජනය කර ඇති අතර T20 දිවියේ ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 9කට කඩුලු 4ක් ලෙසයි.

T20 ජාත්‍යන්තර තරග
තරග – 47
කඩුලු – 64
හොදම පන්දු යැවීම – 4/9
සාමාන්‍යය – 18.35

T20 තරග
තරග – 223
කඩුලු – 257
හොදම පන්දු යැවීම – 4/9
සාමාන්‍යය – 21.91

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *