Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි LIOC ඉන්ධන පිරවුම්හලක් මුද්‍රා තබා තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පිරවුම්හලේ සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසම සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *