Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දින දෙකකටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5ම දැනට නම්කර ඇති අතර අවසන් සංචිත ලෙස නම් කර ඇති  සංචිත අන්තර්ජාලයට මුදාහැර තිබුනා.

ඒ අනුව එලෙස නම් කල සංචිත අතරින්  Kandy Tuskers , Jaffna Stallions සහ Colombo Kings යන කණ්ඩායම් වල අවසන් සංචිත තරඟාවලියේ නිල ෆේස්බුක් පිටුව හරහා පළකර තිබුණා. ඒ අනුව එම සංචිත මෙසේයි.

ඉහත කණ්ඩායම් ත්‍රිත්වයේ අවසන්  සංචිත නම් කර තිබුනත් සෙසු කණ්ඩායම් ද්විත්වයේ කණ්ඩායම් වල සංචිත නම් කර තිබුනේ තවමත් අවසන් සංචිත ලෙස තහවුරු කර නොමැති සංචිත ලෙසයි.
තවමත් අවසන් සංචිත ලෙස තහවුරු නොවුණු Galle Gladiators කණ්ඩායමේ සහ Dambulla Viking කණ්ඩායමේ සංචිත පහත පරිදි වේ.

නමුත් තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් පැය 48කටත් අඩු කාලයක් නිසා සෙසු කණ්ඩායම් ද්විත්වයේත් අවසන් සංචිත  අද හෝ හෙට දිනයේදී  නම්කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

Image Credits : Creedanet.com

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *