Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ක්‍රීඩකයෙකුට, පාකිස්තානු ක්‍රීඩකයකුට සහ ඉන්දියානු රූපවාහිනී තාක්ෂණික නිළධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මොවුන් හම්බන්තොට ශැන්ග්‍රී ලා හෝටලයේ නිරෝදායනය වෙමින් සිට ඇති අතර මේ වනවිට ඔවුන් තිදෙනා කොග්ගල ලෝන්ග් බීච් හෝටලය වෙත මාරු කොට ප්‍රතිකාර සඳහා යොමු කොට තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *