Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තම ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව මාස් හෝල්ඩිංග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෑතකදී හඳුනාගත් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ රෝගීන් ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔවුන් දැනට ප්‍රතිකාර ලබන රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද එම නිවේදනය මඟින් ඔවුන් පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *