Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම සේවකයා මිනුවන්ගොඩ සිට මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවට සේවය කිරීමට පැමිණි අයෙකු වනවා.

විශබීජ හරනයෙන් පසු හෙට (13) එම ශාඛාව නැවත විවෘත කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *