Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෞද්ගලික ආයතන මගින් සිදුකරන PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය හෙට (12) නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

PCR පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව රු 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපමරිම ගාස්තුව රු 2,000ක් ලෙසත් මිළ නියම කර ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *