Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලීසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් ගණන 467ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 145ක් ද සිටින බවයි මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *