තාවකාලිකව මතු වූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍යජාලා කිහිපයක් බිඳවැටී තිබෙනවා.
මේ අනුව WhatsApp, Facebook, Messenger හා Instagram යන සමාජ මාධ්‍ය මෙලෙස බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත් මේ මොහොත වන විට යථා තත්වයට පත්ව තිබෙනවා.