Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණේ නම්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්ස්ඇප් පරිශීලකයන් වෙත දැනුම් දෙනවා.

ඔවුන් මේ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ, ඔබ දන්නා අයකුගෙන් එම පණිවිඩය ලැබුනේ නම් එය වෙනත් අයකු අදාළ පුදගලයාගේ අනුදැනුමකින් තොරව සිදු කළ හැක්කක් විය හැකි බවත්, එය පිළිබඳව අදාල පුද්ගලයාව දැනුවත් කරන ලෙසත් ය.

තවද තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘Two factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්ස්ඇප් පරිශීලකයින්ට දැනුම් දෙනවා.

Two factor authentication සක්‍රිය කරගන්නා ආකාරය පහත වීඩියෝව තුලින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *