Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද පෙරවරුවේ බිඳවැටී තිබූ WhatsApp සමාජ ජාලය මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබේ.

අද පස්වරු 12.30 ට සිදුවූ මෙම බිඳ වැටීම ලොව පුරා සිටින WhatsApp පරිශීලකයින්ට බලපානු ලැබුවා.

පස්වරු 2.30 පමණ වනවිට එය නැවත යථා තත්වයට පත්වූ අතර, බිඳ වැටීමට හේතුව පිළිබඳව Meta ආයතනය මෙතෙක් නිල නිවේදනයක් සිදුකොට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *