Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරාය ආසන්නයේ ගිණිගෙන දැවෙමින් තිබෙන නෞකාවේ තිබූ කුඩා ප්ලාස්ටික් කොටස් මුහුදු ජලයට මුසුවීම නිසා ජලජ ජීවීන්ට සහ සමුද්‍ර පරිසර පද්දතියට දැඩි හානියක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

මේ වනවිටත් ප්ලාස්ටික් කොටස් ශරීරගත වීම නිසා ජීවිතක්ෂයට පත්වුණු මත්ස්‍යයින් වෙරළ තීරයට ගොඩගසමින් තිබෙන බවද මාධ්‍ය වාර්තා කරනවා.

දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චතුර අල්විස් උස්වැටකෙයියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිට ෆේස්බුක් ලයිව් තාක්ෂණය ඔස්සේ සිදුකල විශේෂ අනාවරණය පහතින් දැක්වේ.

මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික්

Posted by Chatura Alwis on Wednesday, May 26, 2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *