Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව පුරා රටවල් කීපයකම Google සමාගම මඟින් සැපයෙන YouTube සහ Gmail ඇතුළු සේවාවන් රැසක් බිඳ වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ටද මෙම බිඳ වැටී​ම නිසා එම සේවාවන් භාවිතා කිරීමට නොහැකි වී තිබෙනවා.

YouTube වෙබ් අඩවිය මේ වන විට දිස් වන්නේ පහත ආකාරයෙන්.

Google සේවා වල නවතම තත්ත්වය පහත වෙබ් පිටුවට පිවිසීමෙන් දැනගත හැකියි.

https://www.google.com/appsstatus

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *